Advanced Level Chemistry 2026
2026 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා මෙම කොටස වෙන්වී ඇත.පහත දැක්වෙන කොටසින් ඔබට අදාළ පන්තිවලට සහභාගී වීමට මෙන්ම වීඩීයෝ පාඩම් නැරඹීමේ හැකියාවද ඇත.
මෙතැන් සිට තවත් මාස පහක් වැනි කාලයක් එදිරියේ අ.පො.ස උසස් පෙල විභාගයට මුහුණ දීමට සූදානම් ව සිටින කණ්ඩායම ලෙස මනා කළමණාකරණයකින් යුතුව කටයුතු කළ යුතුය.