Chemix.lk

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් පෙළ රසායන විද්‍යා පාඨමාලාව

Sri Lankans No 01 Chemistry Course

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට වෛද්‍ය සහ ඉංජිනේරු සිහිනය සැබෑ කළ සෑම වර්ෂයකම ඉහලම සිසුන් සංඛ්‍යාවක් සමත් වූ වැඩියෙන්ම වැඩ කරන රසායන විද්‍යා පන්තිය මෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම උසස් පෙළ රසායන විද්‍යා පාඩම්,ප්‍රශ්න පත්‍ර එකතුව Chemix.lk සමග එකතු වෙන්න

විශාලතම රසායන විද්‍යා එකතුව

සජීවී පන්තිවලට අමතරව වීඩියෝ පාඩම්, ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පෙරහුරු වැඩ පොත්, ඇතුළුව ශ්‍රී ලංකාවේ රසායන විද්‍යාව සදහා සකස් කළ විශාලතම එකතුව

සිසුන්ගේ ප්‍රගතිය සමාලෝචනය

මුල සිට අගට නිවැරදිව සකස් කළ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව දරුවන් අවසාන ප්‍රතිඵලය කරා මෙහෙයවීම

ඉහලම ප්‍රතිඵල සහිත පාඨමාලාව

පසුගිය වර්ෂ තුන පුරාවටම 99% ක ඉහලම සිසුන් සමත් ප්‍රතිශයක් සමග A සහ B සාමාර්ථ විශාල ප්‍රමාණයකි වාර්තා කරමුන් ඉහලම ප්‍රතිඵල වාර්තා කළ එකම පන්තිය වීම

About Chemix.lk

අපගේ පන්තිය මහනුවර, කුරුණෑගල සහ ගම්පහ කණ්ඩායම් පන්තිවල නිරත වූ ප්‍රවීණ ගුරුවරයකු යටතේ මෙහෙයවන ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ රසායන විද්‍යාව නගා සිටුවීම වෙනුවෙන් සකස් කළ සුවිශේෂී වැඩසටහන් රාශියකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම උසස් පෙළ රසායන විද්‍යා එකතුවයි. 

මෙම සමූහය තුළ සජීවී පන්තිවලට සහභාගී වන ආකාරය සහ වීඩියෝ පාඩම්, නිබන්ධන, වැඩපොත්, කෙටිසටහන්, ප්‍රශ්න පත්‍ර ආදී විශාල එකතුවකින් සමන්විතවේ.

විශේෂයෙන්ම පසුගිය වර්ෂ තුන පුරාම කණ්ඩායම් වල 99% ඉහලම සිසුන් සමත් ප්‍රතිශතයක් අපි වාර්තා කර ඇත්තෙමු.

Chemix.lk

Our Classes Groups

Advanced Level 2028

අ.පො.ස උසස් පෙළ  2028 

Advanced Level 2027

අ.පො.ස උසස් පෙළ 2027 

Advanced Level SPECIAL

විශේෂ වැඩසටහන්

We are not Just Ordinary but Special...!
අපි විශේෂයි...!

විශාලතම රසායන විද්‍යා එකතුව

සජීවී පන්ති මෙන්ම නිබන්ධන,වැඩ පොත්  කෙටිසටහන්, කෙටි ප්‍රශ්න (Quiz and Assignments), පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පාසැල් හා පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඇතුළුව දිවයිනේ විශාලතම රසායන විද්‍යා එකතුව

ලකුණු විමර්ශණය (Analysis)

මුල සිටම දරුවන්ගේ ලකුණු හා වර්ධනය වීම විමර්ශණය (Analyze) කරමින් වඩාත් සාර්ථක මෙන්ම ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීම මෙහිදී තහවුරු කෙරෙන නව තාක්ෂණික වැඩ පිළිවෙළක් සහිත වීම සමග දරුවන්ගේ ප්‍රතිඵල තහවුරු වීම

විවිධ පාඨමාලා Courses

විෂය නිර්දේශය මුල සිට අගට පැහැදිලිව සහ පිළිවෙළට තෝරා ගත හැකි විවිධ පාඨමාලා Courses රාශියක් වීඩියෝ පාඩම් ලෙසින් නිබන්ධන, සටහන්, වැඩපොත්, කෙටිසටහන් ඇතුළුව අනුපිළිවෙලට පෙළගස්වා තිබීම

විශිෂ්ටතම පන්තිය

විශිෂ්ටතම රසායන විද්‍යාව පන්තිය ලෙස
විෂයේ බර නිවැරදිව තබා ගැඹුරින් නමුත් සරලව පහසුවෙන් තෙරුම් ගත හැකි ආකාරයට උගන්වන උගන්වන දිවයිනේ විශිෂ්ටතම මෙන්ම වඩාත්ම වැඩ කරන දරුවන්ගේ පන්තිය

Tute Pack

Notes Tute

පාඩමකට අදාළව සටහන් අඩංගු වන නිබන්ධනය

Work book

පාඩමකට අදාළ ප්‍රශ්න සහිත වැඩපොත

Work book

පාඩමකට අදාළ අමතර කියවීම් සහිත පොත

Past Papers

පාඩමකට අදාළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Work book

පාඩමකට අදාළ අමතර කියවීම් සහිත පොත

Killler Tute

වඩාත් අපහසු ප්‍රශ්න වලින් සකස් වුණු නිබන්ධනය

Hotline Support For Inquiries

ඔබගේ පැමිණිලි සහ යෝජනා නිබන්ධන ගැටලු ආදිය සදහා අපව සම්බන්ධ කරගැනීමට පහත පෝරමය පුරවන්න.


Our Telegram Channels

2028

2028

2028

SPECIAL PROGRAMS