Advanced Level Chemistry 2028
සාමාන්‍ය පෙළ විභාගය නිම කරමින් සාර්ථකව උසස් පෙළ විභාග අධ්‍යයන කටයුතු ආරම්භ කරන ඔබට පළමුවෙන්ම අපි සුභ පතමු
2028 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා මෙම කොටස වෙන්වී ඇත.පහත දැක්වෙන කොටසින් ඔබට අදාළ පන්තිවලට සහභාගී වීමට මෙන්ම වීඩීයෝ පාඩම් නැරඹීමේ හැකියාවද ඇත.