Advanced Level Chemistry 2028

සාමාන්‍ය පෙළ විභාගය නිම කරමින් සාර්ථකව උසස් පෙළ විභාග අධ්‍යයන කටයුතු ආරම්භ කරන ඔබට පළමුවෙන්ම අපි සුභ පතමු

2028 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා මෙම කොටස වෙන්වී ඇත.පහත දැක්වෙන කොටසින් ඔබට අදාළ පන්තිවලට සහභාගී වීමට මෙන්ම වීඩීයෝ පාඩම් නැරඹීමේ හැකියාවද ඇත.

අපගේ මාර්ගගත පන්ති සදහා සහභාගී වීම සදහා පහත Link හරහා යොමුවන්න

  • නවක ශිෂ්‍යයෙක් නම් පළමුවෙන්ම අපගේ වෙබ් අඩවියේ ශිෂ්‍යයෙක් ලෙස ලියාපදිංචි විය යුතුය. ඒ සදහා Student Registration Click කරන්න
  • පැරණි Register වූ සිසුවෙක් නම් Old Student Login Click කරන්න

Lesson Packs-වීඩියෝ පාඩම්

සජීවී පන්ති සම්බන්ධව හෝ වීඩියෝ පාඩම් සම්බන්ධව ගැටලු සදහා අපව සම්බන්ධ කරගන්න.

පහත සමාජ මාධ්‍යය ජාල හරහා අපි සමග සම්බන්ධ වීමේ හැකියාව ඔබට ඇත.